>siyathra
SIYATHRA HIGHER EDUCATION INSTITUTE AHELIYAGODA
<

සියත්‍ර අන්තර්ජාල අධ්‍යාපන සේවය.

රට පුරා පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ඇහැලියගොඩ සියත්‍රා උසස් අධ්‍යාපන ආයතනය වන අප විසින් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ අපගේ ආයතනයේ ඉගෙනුම ලබන සියලුම සිසුන්ට නිවසේ සිටම තමාගේ ගුරුවරයාගේ දේශනවලට සම්බන්ද වීම සදහා මෙම වෙබ් පිටුව නිර්මාණය කර ඇත. වෙබ් අඩවිය භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ පහත වීඩියෝව නරඹන්න.

නව අන්තර්ජාල සේවයේ ක්‍රියාකාරිත්වය.

ගුරු මණ්ඩලය.

චන්දිම විජේබණ්ඩාර

ඉතිහාසය

උපුල් ශාන්ත

සිංහල

ප්‍රියජීවන්ත

දේශපාලන විද්‍යාව

නුවන් ප්‍රසන්න

බෞද්ධ ශිෂ්ටාචාරය

මහේෂ් ගමගේ

භූගෝල විද්‍යාව

මංජු ශ්‍රී අබේකෝන්

මීඩියා

මලින්ද නවගමුව

ගිණුම්කරණය

ප්‍රදීප් කුමාර සිල්වා

ආර්ථික විද්‍යාව

තරඟ හෙට්ටිආරච්චි

ව්යාපාර අධ්යයනය

සනත් වික්‍රමසිංහ

රසායන විද්‍යාව

වරුණ උදයංග

භෞතික විද්‍යාව

නිලංග වීරසිංහ

තාක්ෂණය සඳහා විද්‍යාව

ජානක අමරසිංහ

ඉංජිනේරු තාක්ෂණය

තරංග ධනසේකර

කෘෂි විද්‍යාව